Business_Studies

ව්‍යාපාර සංකල්ප

ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සදහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය හා අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාර ලෙස අර්ථ දක්වයි.

ලාභ ලැබීමේ අරමුණින් තොරවන මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකිරීම සදහා පවත්වාගෙන යන ව්‍යාපාරද පවතී.ඉතා සරලව දැක්වුවහොත් ව්‍යාපාර යනු මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකරලිම සදහා ඇති ඕනෑම ආර්ථික කටයුත්තක් ලෙසද හැදින්විය හැකිය.

 

ව්‍යාපාර සංකල්ප people using Business meeting its is a very help full.

කතෘ :- කෝට්ටගොඩ විතානගේ වෙරංගා
බප/කළු/ගුරුළුගෝමි විද්‍යාලය
වාණිජ අංශය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය ගුරුගෙදර වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *