hydrogen_bonds_in_water

ජෛව පදාර්ථයේ මූලද්‍රව්‍ය සංයුතිය ස්වභාවිකව පවතින 90ක් පමණ වන මූලද්‍රව්‍ය අතරින් ජීවය ගොඩනැගීම සඳහා දායක වී ඇත්තේ 20කට ආසන්න සුලු සංඛ්‍යාවක් පමණි. ඒවා අතරින්ද වඩාත්ම වැදගත් වන්නේ කාබන් , හයිඩ්‍රජන් , ඔක්සිජන් , නයිට්‍රජන් , පොස්පරස් සහ සල්පර් යන මූලද්‍රව්‍ය හයයි. සියලුම ජීවීන්ගේ දේහ වල බරින් 99% ක පමණ ප්‍රමාණයකටRead More →

CORONA-19 SCHOOL SRILANKA

සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ (12) මාධ්‍ය හමුවක් පවත්වමිනි. මේ වන විට ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෞද්ගලික පාසල් සහ පංති පැවැත්වීමද නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසීය. මේ  සිදුවීම්Read More →

ඡායාරූපය මුලාශ්‍රය :-http://www.craftsmanspace.com/knowledge/vernier-calipers.html මෙය ඉතාම කුඩා දිගක් මැනීම සදහා භාවිතා කරන උපකරණයකි. එය භාවිතා කරන ආකාරය පසුව විස්තර කරමු. සර්පන හනුව යනු එහා මෙහා චලනය කරන කොටසකි. එහි තිබෙන C  (මුදා හැරීමේ යාන්ත්‍රණය) නම් ඇණය තද කිරීමෙන්, හනුව චලනය නොවන සේ තබා ගත හැකියි. ඇණය බුරුල් කළ විට හනුව චලනය කිරීමට හැකිවේ. මුලින්ම කළ යුත්තේRead More →

panthera pardus kotiya black

ශ්‍රිලංකාවේ ජිවත් වන කොටියා (Panthera pardus kotiya) ශ්‍රීලංකාවට අවේනික උප විශේෂයකි. මේ සත්වයා තර්ජනයට ලක් වූ සත්වයෙකු ලෙස ලෝක සංරක්ෂණ සංවිධාන මගින් (IUCN) රතු දත්ත පොතට ඇතුලත් කර ඇත. ශ්‍රිලංකාවේ තෙත් කලාපය, වියලි කලාපය සහ ශුෂ්ක කලාපයන්හි පැතිරී සිටින කොටියා වියලි සදාහරිත මෝසම් වනාන්තර ශුෂ්ක පැදුරු සහිත වනාන්තර මෙන්ම තෙත්Read More →

monarchy AL POLITICAL SCIENCE

රාජාණ්ඩුවක් යනු රටක,ජාතියක,නැත්නම් අධිරාජ්‍යයක නාමමාත්‍ර වශයෙන් හෝ පරම වශයෙන් උරුමයෙන් එන රජෙක්,රැජිනක්,ශේක් හෝ එවැනි නිල නාමයක් පවතින පාලකයෙකු සිටීමයි. සමහර සාම්ප්‍රදායික රාජාණ්ඩු වර්තමානයේ ද පැවතෙන අතර අනෙක් රාජාණ්ඩු විනාශ මුඛයට ගියහ.එක්සත් රාජධානියේ සහ නෙදර්ලන්තය යන රටවල රාජාණ්ඩුව රටේ එක්සත් බව තහවුරු කරන ලද වැදගත් සංකේතයක් ලෙසින් වර්තමානයේ දී ද සැලකිල්ලට පාත්‍රRead More →

Center_of_Origin

අපේ රටේ වගා කරන විවිධ භෝග වර්ග ලෝකෙ කුමන පෙදෙස් වලින් පැමිණි ඒවාද? අපි ආහාරයට ගන්න වී, තිරිඟු, කුරහන් වල නිජභූමි මොනවද? අපේ රටේ ප්‍රධාන වැවිලි වන තේ, පොල්, රබර් වැනි භෝග සම්භවය වුනේ මොන මොන රටවලද? මෙම ප්‍රශ්නවලට විසඳුම් “භෝගයන්හි සම්භව කේන්ද්‍ර ” හෙවත් (Centre of Origin) යටතේ පැහැදිලිRead More →

nIDAHAS DINA 2020

අභිමානවත් 72 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී අද (4) පෙරවරු 8ට පැවැත්වේ. ‘සුරක්ෂිත දේශයක්- සෞභාග්‍යවත් රටක්‘ තේමාව කරගනිමින් මෙවර නිදහස් දිනය අතිඋත්කර්ෂවත් අයුරින් සංවිධාන කර ඇත. මෙවර නිදහස් සමරු උළෙල වසර 15කට පසු නිදහස් චතුරශ්‍රයේRead More →

සංධිගත රෝග හේතුවෙන් මෙන්ම වැරදි සපත්තු භාවිතය හේතුවෙන් මහපට ඇගිල්ල ඇදවිමට ලක් වීම සිදුවන මෙම රෝගී තත්වය Bunions (Hallux Vegas Deformity) ලෙස හදුන්වයි. Hallux Vegas Deformity පදය අස්ථි විසි හයකින් හා විවිධ මාංස පේශි විවිධ බන්ධනී ආදී ව්‍යූහ රැසක් එකතු වෙමින් සෑදුනු සංකීර්ණ ව්‍යුහයකි. පදය මගින් දේහ බර පොලවට සම්ප්‍රේෂණය කරවන අතර , පොළොව මගින් දේහය මත ඇති කරනු ලබන කම්පන අවශෝෂණය කරමින් ඇවිදීමේදී, දිවිමේදී දේහයේ සමතුලිතතාව පවත්වා ගනිමින් මහත් වූ කාර්ය භාරයක් ඉටු කරයි. මෙම ව්‍යුහයේ ඇති වන වෙනස්කම් , දුර්වලතා හේතුවෙන් මෙම බලතුලන වෙනස් වී යම් යම් රෝගී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී මහපට ඇගිල්ලේ ඇති පළමු වැනි මෙටා සපත්තු මෙන්ම අඩි උස සපත්තු දැමීම හේතුවෙන් මෙම තත්වය බහුලව වාර්තාවේ. මහපට ඇගිල්ලේ වේදනාවක් සමග ආරම්භක වන මෙම රෝගී තත්වයේදී ක්‍රමයෙන් එහි තද ගතියක් ඇති වීමද, ඉදිමිමද ඇතිවනු නිරීක්ෂණය කල හැකි වේ. අවසානයේ කැල්සියම් තැන්පත්වීම හේතුවෙන් 1st metatarsal අස්ථියේ හිස කොටස විශාල වීමක්ද සිදුවේ. නිසි ප්‍රමිතියට නොසාදන ලද සපත්තු භාවිතයෙන් වේදනාව වැනි රෝගී ලක්ෂණ තවදුරටත් වැඩිවිය හැකිය. Hallux Vegas Deformity නිවැරදි සපත්තු භාවිතය මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පදයේ පළලට ගැළපෙන පරිදි සපත්තු තෝරාගත යුතු අතර , සපත්තුවේ ඉදිරි කෙළවරත් මහපට ඇගිල්ලේ ඉදිරි කෙළවරත් අතර අගල් භාගයත් හතරෙන් තුනක් පමණ පමණ ඉඩ ප්‍රමාණයක් පවතින ලෙස සපත්තුවේ දිග තීරණය කර ගත යුතුවේ. එසේම අඩි උස සපත්තු භාවිතය සම්පුර්ණයෙන් නැවැත්විය යුතුය. එසේම වේදනාව ඇතිවන ස්ථානය මෘදු ආවරණයක් මගින් ආවරණය කරගැනීමෙන් ඒ මත යෙදෙන පීඩනය අවම කරගත හැකි වන අතර රෝගී ලක්ෂණද අඩුකරගත හැකිවේ. අද පුවත් පත ඇසුරින් පලකරන ලදී.

සංධිගත රෝග හේතුවෙන් මෙන්ම වැරදි සපත්තු භාවිතය හේතුවෙන් මහපට ඇගිල්ල ඇදවිමට ලක් වීම සිදුවන මෙම රෝගී තත්වය Bunions (Hallux Vegas Deformity) ලෙස හදුන්වයි.   පදය අස්ථි විසි හයකින් හා විවිධ මාංස පේශි විවිධ බන්ධනී ආදී ව්‍යූහ රැසක් එකතු වෙමින් සෑදුනු සංකීර්ණ ව්‍යුහයකි. පදය මගින් දේහ බර පොලවට සම්ප්‍රේෂණය කරවන අතර , පොළොවRead More →