Studying_methoud

මතකය පිළිබද දුර්වලතාවයන් මග හරවා ගැනීමට උපදෙස්  සිතේ කලබලකාරී නොසන්සුන් ගතිය පවතින විට කොතෙක් උත්සහ කලත් පාඩම සිතට ඇතුළු නොවේ.එබැවින් එවන් අවස්ථාවක දී සිත සන්සුන් කර ගැනීමට ක්‍රියා කරන්න.සිත නිතර නිතර වෙන අරමුණු කරා දිවයම වලක්වා ගැනීමට නිසංසල පරිසරයක් හෝ ස්ථානයක් තොර ගැනීම උචිතය.මේ නිසා ඇතැම් අය පාඩම් කරන්නේ රාත්‍රීRead More →