CORONA-19 SCHOOL SRILANKA

සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ (12) මාධ්‍ය හමුවක් පවත්වමිනි. මේ වන විට ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෞද්ගලික පාසල් සහ පංති පැවැත්වීමද නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසීය. මේ  සිදුවීම්Read More →

nIDAHAS DINA 2020

අභිමානවත් 72 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී අද (4) පෙරවරු 8ට පැවැත්වේ. ‘සුරක්ෂිත දේශයක්- සෞභාග්‍යවත් රටක්‘ තේමාව කරගනිමින් මෙවර නිදහස් දිනය අතිඋත්කර්ෂවත් අයුරින් සංවිධාන කර ඇත. මෙවර නිදහස් සමරු උළෙල වසර 15කට පසු නිදහස් චතුරශ්‍රයේRead More →

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විවිධ විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථමස්ථාන දිනාගත් විශිෂ්ටයන් පහත පරිදි වේ. ——————————————————————————————————————————————– (ඩයනා උදයංගනී) අධ්‍යාපනයේදී මතුවන ගැටලු එවේලේම නිරවුල් කරගැනීමෙන් අපේක්ෂිත ඉලක්කයට යාහැකියි ජීව විද්‍යා අංශය: කොළඹ විශාඛාවේ සචිනි අධ්‍යාපන කටයුතුවලදී මතුවන ගැටලු එවෙලේම නිරවුල් කරගනිමින් හා විභාගය අපහසු බව අවබෝධ කරගෙන කටයුතුRead More →

පාසල් වෙත ලැප්ටොප් පරිගණක

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදRead More →

ශ්‍රී ලංකාවේ ආර්ථික

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුගිය අප්‍රේල් මාසයේදී කරන ලද පුරෝකථනයන්ට සාපේක්ෂව ඔක්තෝබර් මස යාවත්කාලීන කිරීමේදී 0.8%කින් කප්පාදු කර, 2.7% දක්වා පහත හෙළා තිබේ. මෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි. මේ අතර, ආසියාව සහ පැසිෆික් කලාපයRead More →

person registration department SRILANKA

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින එහෙත් මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලැබී නොමැති සිසුන් සඳහා ඒ පිළිබඳව විමසීමට දුරකතන අංකයක් හඳුන්වා දී ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දුරකතන අංකය වන්නේ, 011 522 6115 2019 මාර්තු 31 වන දිනට පෙර ජාතික හැඳුනුම්පත සඳහා සම්පූර්ණ කරන ලදRead More →

SABARAGAMUWA UNIVERCITY

(ප්‍රින්ස් රත්නායක) සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු  15 වැනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කළේය. විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි සියලුම වසර වල සිසුන් වෙනුවෙන් අධ්‍යන කටයුතු ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව  අදාළ සියලුම  ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත දිනයන්හි අධ්‍යයන කටයුතු  සඳහා සහභාගීRead More →

මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරිම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි. අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ඉතිරිකිරිමේ බැංකුවත් අතර අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම යටතේ 2020-2023 වර්ෂයන් තුළ මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසිRead More →

මහනුවර ධර්මරාජ විද්‍යාලය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළ නිර්මාණකරුවන් තිස් දෙනකුගේ කෙටිකතා ඇතුළත් වැව් දසුනේ ලේඛකයෝ – 2 කෘතිය පසුගියදා නිකුත් විය. මෙය ධර්මරාජ ලේඛකයන්ගේ දෙවැනි ව්‍යායාමයයි. මේ කෘතිය වැව් දසුනේ ලේඛකයෝ 2 වන්නේ ඒ නිසා ය. වැව් දසුනේ ලේඛකයෝ 1 බිහි වන්නේ, මීට වසර 17කට පෙරදී ය. එනම් වසරRead More →

2019 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර www.donets.lk වෙබ් අඩවියට පිවිස එම ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ. ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දිවයින් හෝ දිස්ත්‍රික් තාරා (Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යRead More →