introduction microcontroller

ක්ෂුද්‍ර පාලන ඒකක (MICROCONTROLLERS) තවමත් ඔබ බොහෝ දෙනෙකුට ආගන්තුක යෙදුමක් විය හැකිය. එහෙත් ක්ෂුද්‍ර පාලන ඒකක වැඩිකල් නොයවා ම එදිනෙද ජීවිතයට නැති වම බැරි උපාංගයක් බවට පත් වන ලකුණු පෙන්නුම් කරයි. නුදුරු අනාගතය වන විට ක්ෂුද්‍ර පාලන ඒකකයක් අඩංගු නොවන ඉලෙක්ට්‍රොනික උපකරණයක් සොයාගැනීමට ද බැරි තරම් වනු ඇත. නුතනයේ මෝටර්Read More →