argument logical

කැමැත්තෙන් වුවත් අකමැත්තෙන් වුවත් අපි අදහස් දක්වද්දී තර්කයේ නියැළෙමු. සමන්තිගෙ උපන් දින උත්සවයට මට ආරාධනාවක් තියනවා. හැමෝම යනවා සමන්තිගෙ උපන් දින උත්සවේට. ඒ නිසා, මාත් යන්න ඕනා. හෝඩියේ පංතියේ ඉන්නා දරුවෙක් ද එසේ තර්කය ඉදිරිපත් කරන්නට දන්නේ ය. අදහස් තර්කානුකූලව ඉදිරිපත් කිරීමෙන් අදහස් වටහා ගැනීමට හැකියාවත්, අදහස් පැහැදිලි ආකාරයකින් ප්‍රකාශRead More →

golden rice srilanka

“රන් අස්වනු මංගල්‍යය”, “බිමට නැමුණු රන්කරල්”, යන වදන් ඔබ මීට පෙර අසා ඇති. සශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යත්වයේ සංකේතයක් ලෙස මෙම රන් යන විශේෂණය යොදා ගනී. එහෙත් අපි දන්නා සහල් සැබවින්ම  රන්වන් පාට නැත. බොහෝවිට  ඒවා  සුදු  හෝ  රතු  පැහැයක්  ගනී.නමුත් සැබවින්ම රන්වන් පැහැති සහල් ලොව පවතින බව ඔබ දන්නවාද? 2000 වසරේදී පළමුවරට රන්වන් පැහැති සහල් (Golden Rice) පිළිබඳව ලොවට අනාවරණයRead More →

ප්‍රජා පීඩකයා (tyrant)

ගැටපද විවරණයක් පරම බලය ජාතියක, රාජ්‍යයක, එහි වාසය කරනවුන්ගේ සියළු පාර්ශවයන් ගැන සම්පූර්ණ බලඅධිකාරියක් තිබීම පරම බලයයි. සාමාන්‍යයෙන් මේ පද වහර යොදා ගැනෙනුයේ පරම අධිරාජ්‍යයෙක් ගැන කතාබහේ දී ය. රජුට පාලන අයිතිය ලැබුනේ දෙවියන් වෙතින්  යන සංකල්පය නිසා පරම අධිරාජ්‍ය්‍යන් පරම පාලනයෙන් යුක්ත වූහ. අරාබි සමාජවාදය සර්ව-අරාබි න්‍යාය පත්‍රයක් සමඟින්Read More →

Peter Norvig

Peter Norvig නම් පරිගණක විද්‍යාඥයා ගූගල් කොම්පැණියේ පර්යේෂණ අධ්‍යක්ෂකවරයාය. මේ ඔහු තවත් කිහිප දෙනෙකුගේ සහායෙන් සකස් කරන ලද ලිපියේ සිංහල අනුවාදයයි. විද්‍යාත්මක ලිපි කියැවීමේ දී ඒ පර්යේෂණ හා දත්ත ගැන ඔබගේ මතය ගොඩනඟා ගැනීමට මෙය ආධාරකයක් වේ යැයි උදක්ම සිතමි. යම් පරීක්ෂණාත්මක අධ්‍යයනයක් මෙසේ කියද්දී, “X පිරියම ලබා දුන් කණ්ඩයාම සැලකිය යුතුRead More →

මිනිස් ජීවිතයේ සෑම සංසිද්ධියකටම බලපාන ක්ෂේත්‍රයකි දේශපාලනය.ඒ නිසා දේශපාලන ශාස්ත්‍රය යනු කුමක් දැයි දැන ගැනීමෙන් සාමය හා යුද්ධය, අපරාධ යුක්තිය, බදු ක්‍රමය, සිවිල් අයිතීන් සහ නිදහස මෙන්ම වෙළඳ කටයුතු පිළිබඳ දැනුමක් ද ඇතිවෙයි. ඒ හැරෙන්නට වර්තමානයේ දේශපාලනය රට රටවල විවාහ නීති වලට සහ විද්‍යාත්මක ගවේෂණය තුලටත් රිංගා ගෙන ඇත. පුද්ගලයාRead More →

critique of pure reason

තර්ක ශාස්ත්‍රයේ දී යම් ප්‍රස්තුතයක් එහි අන්තර්ගත වූ වචන වල අර්ථයෙන් පමණක් පැහැදිලි කරන්නේ නම් එය විශ්ලේෂී ප්‍රස්තුතයක් ලෙසින් හැඳින්වෙයි.එය වෙනත් ඔප්පු කිරීම් වලින් තහවුරු කරන්නට අවශ්‍ය නොවේ.එවැනි ප්‍රස්තුතයක සත්‍යතාවය වෙනත් බාහිර ලෝකයෙන් තොරතුරු ගෙනැත් දැක්විය යුතු වූවක් නොවේ. විශ්ලේෂී ප්‍රස්තුතයක්, එනම් “ත්‍රිකෝණයට කෝණ තුනක් ඇත,” යන ප්‍රස්තුතයේ දී එහිRead More →

A Brief description about Agriculture

කෘෂිකර්මාන්තය නැත්තම් (Agriculture) කියන වචනයේ සරල තේරුම පසේ වගා කිරීම යන්නයි. අපි බොහෝ දෙනෙක් දන්නා විදියට කෘෂිකර්මය කියන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකමක්. එත් ඔබ දන්නවාද වේයන්, කූඹින්, වැනි සතුන්ද කෘෂිකර්මයේ යෙදෙනා බව කෘෂිකර්මාන්තයේ ඉතිහාසය අදින් අවුරුදු දහස් ගණනක් දක්වා දිවෙයි. මීට අවරුදු 12,000 කට පෙර නියෝලිතික යුගයේ විසූ මානවයන් සිදුකල “වල් තණකොළRead More →

සන්නිවේදනය යනු කුමක්ද?

ජනමාධ්‍ය ප්‍රචලිත වීමත් සමග සන්නිවේදන විෂය පිළිබද ලාංකේය උගතුන්ගේ අවධානය යොමු වුයේ 1960,1970 දශකවල සිටියි. විශ්වවිද්‍යාල මට්ටමින් ඇරබුනු සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය පිළිබද පාටමාලා සමග ”සන්නිවේදනය” යන වචනයද බෙහෙවින් ජනප්‍රිය විය. ඉංග්‍රීසි භාෂාවේ Communication යන පදයෙන් කෙරෙන අර්ථ සමුදාය ප්‍රකාශ කිරීම සදහා ”සන්නිවේදනය” යන සිංහල වචනය සකස්කොට ගෙන ඇත. Communication යන්න ,Read More →

දේශපාලන විද්‍යාව

දේශපාලන විද්‍යාවේ වර්තමාන සංවාදයන් සඳහා දේශපාලන විද්‍යාවේ ඉතිහාසය දැන සිටීම ද වැදගති. යම් විෂයයක ඉතිහාසය දැන සිටීම එහි අනන්‍යතාවය හඳුනාගැනීමට, එහි භාවිතය කුමක් දැයි අවබෝධයටත් හා එම විෂයයේ ප්‍රගතිය වෙනුවෙන් ද අවශ්‍ය වූවකි. විෂයයක ඉතිහාසය එය හදාරන අයගේ පර්යේෂණයන්ට මාර්ගෝපදේශකයක් ද වේ. දේශපාලන විද්‍යාවේ දී එහි ඉතිහාසය සහ එහි භාවිතයRead More →