Center_of_Origin

අපේ රටේ වගා කරන විවිධ භෝග වර්ග ලෝකෙ කුමන පෙදෙස් වලින් පැමිණි ඒවාද? අපි ආහාරයට ගන්න වී, තිරිඟු, කුරහන් වල නිජභූමි මොනවද? අපේ රටේ ප්‍රධාන වැවිලි වන තේ, පොල්, රබර් වැනි භෝග සම්භවය වුනේ මොන මොන රටවලද? මෙම ප්‍රශ්නවලට විසඳුම් “භෝගයන්හි සම්භව කේන්ද්‍ර ” හෙවත් (Centre of Origin) යටතේ පැහැදිලිRead More →

golden rice srilanka

“රන් අස්වනු මංගල්‍යය”, “බිමට නැමුණු රන්කරල්”, යන වදන් ඔබ මීට පෙර අසා ඇති. සශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යත්වයේ සංකේතයක් ලෙස මෙම රන් යන විශේෂණය යොදා ගනී. එහෙත් අපි දන්නා සහල් සැබවින්ම  රන්වන් පාට නැත. බොහෝවිට  ඒවා  සුදු  හෝ  රතු  පැහැයක්  ගනී.නමුත් සැබවින්ම රන්වන් පැහැති සහල් ලොව පවතින බව ඔබ දන්නවාද? 2000 වසරේදී පළමුවරට රන්වන් පැහැති සහල් (Golden Rice) පිළිබඳව ලොවට අනාවරණයRead More →

A Brief description about Agriculture

කෘෂිකර්මාන්තය නැත්තම් (Agriculture) කියන වචනයේ සරල තේරුම පසේ වගා කිරීම යන්නයි. අපි බොහෝ දෙනෙක් දන්නා විදියට කෘෂිකර්මය කියන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකමක්. එත් ඔබ දන්නවාද වේයන්, කූඹින්, වැනි සතුන්ද කෘෂිකර්මයේ යෙදෙනා බව කෘෂිකර්මාන්තයේ ඉතිහාසය අදින් අවුරුදු දහස් ගණනක් දක්වා දිවෙයි. මීට අවරුදු 12,000 කට පෙර නියෝලිතික යුගයේ විසූ මානවයන් සිදුකල “වල් තණකොළRead More →