Peter Norvig

Peter Norvig නම් පරිගණක විද්‍යාඥයා ගූගල් කොම්පැණියේ පර්යේෂණ අධ්‍යක්ෂකවරයාය. මේ ඔහු තවත් කිහිප දෙනෙකුගේ සහායෙන් සකස් කරන ලද ලිපියේ සිංහල අනුවාදයයි. විද්‍යාත්මක ලිපි කියැවීමේ දී ඒ පර්යේෂණ හා දත්ත ගැන ඔබගේ මතය ගොඩනඟා ගැනීමට මෙය ආධාරකයක් වේ යැයි උදක්ම සිතමි. යම් පරීක්ෂණාත්මක අධ්‍යයනයක් මෙසේ කියද්දී, “X පිරියම ලබා දුන් කණ්ඩයාම සැලකිය යුතුRead More →

මිනිස් ජීවිතයේ සෑම සංසිද්ධියකටම බලපාන ක්ෂේත්‍රයකි දේශපාලනය.ඒ නිසා දේශපාලන ශාස්ත්‍රය යනු කුමක් දැයි දැන ගැනීමෙන් සාමය හා යුද්ධය, අපරාධ යුක්තිය, බදු ක්‍රමය, සිවිල් අයිතීන් සහ නිදහස මෙන්ම වෙළඳ කටයුතු පිළිබඳ දැනුමක් ද ඇතිවෙයි. ඒ හැරෙන්නට වර්තමානයේ දේශපාලනය රට රටවල විවාහ නීති වලට සහ විද්‍යාත්මක ගවේෂණය තුලටත් රිංගා ගෙන ඇත. පුද්ගලයාRead More →

දේශපාලන විද්‍යාව

දේශපාලන විද්‍යාවේ වර්තමාන සංවාදයන් සඳහා දේශපාලන විද්‍යාවේ ඉතිහාසය දැන සිටීම ද වැදගති. යම් විෂයයක ඉතිහාසය දැන සිටීම එහි අනන්‍යතාවය හඳුනාගැනීමට, එහි භාවිතය කුමක් දැයි අවබෝධයටත් හා එම විෂයයේ ප්‍රගතිය වෙනුවෙන් ද අවශ්‍ය වූවකි. විෂයයක ඉතිහාසය එය හදාරන අයගේ පර්යේෂණයන්ට මාර්ගෝපදේශකයක් ද වේ. දේශපාලන විද්‍යාවේ දී එහි ඉතිහාසය සහ එහි භාවිතයRead More →