panthera pardus kotiya black

ශ්‍රිලංකාවේ ජිවත් වන කොටියා (Panthera pardus kotiya) ශ්‍රීලංකාවට අවේනික උප විශේෂයකි. මේ සත්වයා තර්ජනයට ලක් වූ සත්වයෙකු ලෙස ලෝක සංරක්ෂණ සංවිධාන මගින් (IUCN) රතු දත්ත පොතට ඇතුලත් කර ඇත. ශ්‍රිලංකාවේ තෙත් කලාපය, වියලි කලාපය සහ ශුෂ්ක කලාපයන්හි පැතිරී සිටින කොටියා වියලි සදාහරිත මෝසම් වනාන්තර ශුෂ්ක පැදුරු සහිත වනාන්තර මෙන්ම තෙත්Read More →

සංධිගත රෝග හේතුවෙන් මෙන්ම වැරදි සපත්තු භාවිතය හේතුවෙන් මහපට ඇගිල්ල ඇදවිමට ලක් වීම සිදුවන මෙම රෝගී තත්වය Bunions (Hallux Vegas Deformity) ලෙස හදුන්වයි. Hallux Vegas Deformity පදය අස්ථි විසි හයකින් හා විවිධ මාංස පේශි විවිධ බන්ධනී ආදී ව්‍යූහ රැසක් එකතු වෙමින් සෑදුනු සංකීර්ණ ව්‍යුහයකි. පදය මගින් දේහ බර පොලවට සම්ප්‍රේෂණය කරවන අතර , පොළොව මගින් දේහය මත ඇති කරනු ලබන කම්පන අවශෝෂණය කරමින් ඇවිදීමේදී, දිවිමේදී දේහයේ සමතුලිතතාව පවත්වා ගනිමින් මහත් වූ කාර්ය භාරයක් ඉටු කරයි. මෙම ව්‍යුහයේ ඇති වන වෙනස්කම් , දුර්වලතා හේතුවෙන් මෙම බලතුලන වෙනස් වී යම් යම් රෝගී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී මහපට ඇගිල්ලේ ඇති පළමු වැනි මෙටා සපත්තු මෙන්ම අඩි උස සපත්තු දැමීම හේතුවෙන් මෙම තත්වය බහුලව වාර්තාවේ. මහපට ඇගිල්ලේ වේදනාවක් සමග ආරම්භක වන මෙම රෝගී තත්වයේදී ක්‍රමයෙන් එහි තද ගතියක් ඇති වීමද, ඉදිමිමද ඇතිවනු නිරීක්ෂණය කල හැකි වේ. අවසානයේ කැල්සියම් තැන්පත්වීම හේතුවෙන් 1st metatarsal අස්ථියේ හිස කොටස විශාල වීමක්ද සිදුවේ. නිසි ප්‍රමිතියට නොසාදන ලද සපත්තු භාවිතයෙන් වේදනාව වැනි රෝගී ලක්ෂණ තවදුරටත් වැඩිවිය හැකිය. Hallux Vegas Deformity නිවැරදි සපත්තු භාවිතය මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පදයේ පළලට ගැළපෙන පරිදි සපත්තු තෝරාගත යුතු අතර , සපත්තුවේ ඉදිරි කෙළවරත් මහපට ඇගිල්ලේ ඉදිරි කෙළවරත් අතර අගල් භාගයත් හතරෙන් තුනක් පමණ පමණ ඉඩ ප්‍රමාණයක් පවතින ලෙස සපත්තුවේ දිග තීරණය කර ගත යුතුවේ. එසේම අඩි උස සපත්තු භාවිතය සම්පුර්ණයෙන් නැවැත්විය යුතුය. එසේම වේදනාව ඇතිවන ස්ථානය මෘදු ආවරණයක් මගින් ආවරණය කරගැනීමෙන් ඒ මත යෙදෙන පීඩනය අවම කරගත හැකි වන අතර රෝගී ලක්ෂණද අඩුකරගත හැකිවේ. අද පුවත් පත ඇසුරින් පලකරන ලදී.

සංධිගත රෝග හේතුවෙන් මෙන්ම වැරදි සපත්තු භාවිතය හේතුවෙන් මහපට ඇගිල්ල ඇදවිමට ලක් වීම සිදුවන මෙම රෝගී තත්වය Bunions (Hallux Vegas Deformity) ලෙස හදුන්වයි.   පදය අස්ථි විසි හයකින් හා විවිධ මාංස පේශි විවිධ බන්ධනී ආදී ව්‍යූහ රැසක් එකතු වෙමින් සෑදුනු සංකීර්ණ ව්‍යුහයකි. පදය මගින් දේහ බර පොලවට සම්ප්‍රේෂණය කරවන අතර , පොළොවRead More →

Brown-patched Kangaroo lizard or Sri Lankan Kangaroo Lizard විද්‍යාත්මක නාමය : Otocryptis wiegmanni ගැහැණු සත්ත්වයා Photograph by Chamara Sulakkhana පිරිමි සත්ත්වයා Photograph by Gunadasa Pathirana ශ්‍රී ලංකාවට අවේණික සතෙකු වන මොවුන් තෙත් කලාපීය වනාන්තර වල හා මීටර 1300ට ඉහල පහතරට කඳුකර වනාන්තර වල දැකිය හැක. සාමාන්‍යයෙන් කොළ රොඩු හෝ අඳුරු පැහැ වනාන්තර බිම්Read More →

ජීවීන් සතු ලක්ෂණ

ජීවීන් සහ ජීව විද්‍යාව ජීව විද්‍යාව යනු, ජීවීන් පිළිබඳව තර්කානුකූලව හැදෑරීමයි. ජීවය විග්‍රහ කිරීම් අසීරු වූවත් සියලුම ජීවීන්ට පොදු වූ අජීවී දේවල නොපවතින විශේෂ ලක්ෂණ කිහිපයක් ජීවීන් සතුව පවතී. එම නිසාම ජීවීන් අජීවී පරිසරයේ ඇති ද්‍රව්‍යවලින් පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැක. ජීවීන් සතු ලක්ෂණ 1. ක්‍රමවත් බව හා සංවිධානයRead More →