Data Encapsulation කියන්නේ OSI layers වල උඩම layer එකේ ඉදල අන්තිම layer එක දක්වා data ගලායන ක්‍රියාවලියටයි.ඒක මෙහෙමත් කියන්න පුළුවන් data එකකට එක් එක් layer එකේදි කරන එකතු කිරීම්.තේරෙන්නම කියනවනම් සිද්ධිය මේකයි, අපි එක් computer එකක ඉදල තවත් computer එකකට data යවද්දි ඒ data network එක හරහා යැවීමේදි සිද්ධවෙන දේට සරලවම Data Encapsulationකියල කියන්න පුළුවන්. Data Decapsulation කියන්නෙ අපිRead More →

OSI  (Open System Interconnect)Layers තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලායන අකාරය එක් එක් කොටස් වලට බෙදා තිබීමක් තමයි අපිට OSI layers එකකින් දකින්න පුළුවන්.ඒ කියන්නේ Network එකක නම් එක computer එකකින් තවත් computer එකකට data යැවීමේදී එම  dataයවන computer එකේ ඉදල එම data අනෙක් computer එක ලබාගෙන user ට monitor එක හරහා එක data display කරීම දක්වා වෙනRead More →

CCNA වලට RJ45 connector (UTP/STP cable තමයි මේකට connect කරන්නෙ.

අපි Network එකක් නිර්මානය කිරීමේදී ඒකෙ මුලික අරමුන වෙන්නෙ Computer2 ක් හෝ ඊට වැඩි ගනණක් එකිනෙකට තොරතුරු (data) හුවමාරු කරගතහැකිවන පරිදි සැකසීමයි. ඒකට අපට ඕනවෙන උපාංග හා සාධකයන් තමයි අපි Basic Component of the Network කියල හදුන්වන්නෙ. දැන් අපි බලමු ඒව එකින්එක මොනවද කියල. Transmission media Connectors NIC (Network InterfaceRead More →